දරුවන් කියන්නේ සම්පතක්.
ඒත් අද අපිට හුඟක් අහන්න දකින්න වෙන්නේ දරුවෝ මහමග දාලා යන දරු සම්පත නැතිකර හිත්පිත් නැති මිනිසුන්ගේ කතා ගැනයි.
එවන් සමාජයක දරුවන් පස් දෙනෙක් දුෂ්කරතා රැසක් මැද ජීවත් කරවන පවුලක් ගැන මිනුවන්ගොඩ වෑගොව්ව පැත්තෙන් අපිට අහන්න ලැබුණා.
අපේ රටේ අනාගතය ලස්සන කරන්න දරුවෝ පස්දෙනෙක් මේ ලෝකෙට බිහිකරපු මේ අම්මටයි තාත්තටයි දරුවෝ පස්දෙනාටයි ඔබටත් සරණක් වෙන්න පුළුවන්නම් ඒක ලොකු පිනක් වේවි..
වාර්තාකරු – දමිත් – 0772489805 / 0769421473
