Gossip

තමන්ගේ ප්‍රෙග්නසි ෂූට් එකට අපහස කරපු අයට ඕෂදී හිමාෂාගෙන් සැර පිළිතුරක් – Photos

ඕෂදී හිමාෂා කියන්නේ ලංකාවේ ජනප්‍රිය වගේම සරාගී තාරකාවීයක් . මේ වෙනකොට ඇය කුලුදුල් මව් පදවිය ලබන්න සූදානම් වෙමින් ඉන්නවා. පසුගිය දවස්වල ඇය මව් පදවිය සම්බන්ධ වුණු අපූරු ෆොටෝ ෂූට් කිහිපයක් කරලා තිබුණා සහ අපි ඒ සොදුරු ඡායාරූප වෙබ් ගොසිප් හරහා ඔබට ගෙන ආවා.

සාමාන්‍යයෙන් ලෝකේ මව් පදවිය සම්බන්ධව කෙරෙන ෆොටෝ ෂූට් බොහොම සාමාන්‍යයි. නමුත් මේ දේ දැන් දැන් තමා ලංකාව තුළ පටන් අරන් තියෙන්නේ . ඒ කියන්නේ මේක තාම ලංකාවට අලුත් දෙයක්. බොහොම සුළු පිරිසක් තමයි මේ විදියට ෆොටෝ ෂූට් ලංකාවේ කරලා තියෙන්නේ .

ඕෂදී අවසානයටම කරපු ෆොටෝ ෂූට් එක පිළබඳව මේ දවස්වල ලොකු කතාවක් යනවා. ගොඩක් දෙනෙක් මේ දේට හොඳ ප්‍රතිචාර දක්වලා තිබුණත් අතරින් පතර කිහිප දෙනෙක් මේකට බැනලා තිබුණා. ඕෂදී ඇඳන් හිටපු ඇදුම තමයි ගොඩක් අයට ප්‍රශ්ණයක් වෙලා තිබුණේ.අපේ සංස්කෘතියට ගැළපෙන්නෑ,ගැබිණි අම්මා කෙනෙක් මේ විදියට අඳින්න හොඳ නැහැ කියලා අනම් මනම් විකාර කතා ගොඩක් ඇයට කියලා තිබුණා.

මෙච්චර කාලයකට ඇය ක්ෂේත්‍රයේ සිටින විට මඩ ප්‍රහාර ගණන් නොගෙන හිටපු ඕෂදීට මේ විදියට කට්ටිය චෝදනා කරපු එකට ගොඩක් හිත රිදිලා ඉන්නේ . ඇය තමන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ අම්මා කෙනෙක් විදියට අපහස කළ හැමොටම මෙහෙම පිළිතුරු දීලා තිබුණා.

 

 

 

ප්‍රෙග්නසි ෂූට් එකේ ෆොටෝ කිහිපයක් පහතින්,

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!