Gossip

තවත් ජනාධිපති අපේක්ෂකයෙක් එළියට

ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීකුමාර වෙල්ගම මහතා තීරණය කර තිබෙනවා.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධායෙන් ස්වාධීන අපෙක්ෂකයෙකු ලෙස කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව එම සංවිධානයේ ලේකම් නීතිඥ රජික කොඩිතුවක්කු මහතා පැවසුවේ.

මේ සම්බන්ධයෙන් කුමාර වෙල්ගම මහතා අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැනුවත් කළ බවද නීතිඥ රජික කොඩිතුවක්කු මහතා පැවසීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!