හොලිවුඩ්

Enrique ලංකාවට එන්න කලින් කරපු වැඩ මෙන්න (වීඩියෝ)

Enrique  ලංකාවට එන්න කලින් කරපු වැඩ මෙන්න (වීඩියෝ)

Enrique තමයි මේ දවස්වල ලංකාවේ හිට් චෙව්ව මාතෘකාව.

මේ කාරණ‍ කොයි  තරම් නම් ප්‍රසිද්ධ වුණාද කියලා කියනවා  නම් පසුගිය දවසක ජනාධිපති පවා මේ ගැන කතාකරනේ.

Enrique Iglesias ලංකාවට ඇවිල්ලා ප්‍රසංගය කළාට පසුව එම ප්‍රසංගය තුළ සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන්  මහා විශාල වශයෙන්  සමාජය තුළ   කතාබහට ලක්කරානේ.

ලංකාවේ නම් දරාපු නිලධාරීයෙකුගේ දියණියක් ප්‍රසංගය උඩට ගොස් Enriqueව සිප වැළඳ ගැනීමත්, එම අවස්ථාවේදී තරුණියක විසින් සිය තනපටය ගලවා Enrique වෙත විසිකිරීමත් මෙන්ම එම අවස්ථාවට සහභාගී වූ  ප්‍රේක්ෂකයින්ට සිදුවු වෙනත් අපහසුතාවයන් සම්බන්යෙන්ද සමාජජාල අඩවි ඔස්සේ සමාජය තුළ විදුලි වේගයක් මෙන් පැතිරි යන්නට ගියා.

කොහොම වුණත් Enrique Iglesias ප්‍රසංගවලදී මේ ඇතැම් සිදුවීම් සිදුවෙනවා අනිවාර්යයෙන්ම, උදාහරණයක් විදියට වෙදිකාව උඩට නැග තරුණියක සිප ගැනීම, තනපට ගලවා තරුණියන් Enrique  වෙත විසිකරීම වැනි කරුණු කාරණා සිදුවෙනවා නියතයි.

Enrique Iglesias සහභාගී වු වෙනත් රටවල් ප්‍රසංග වල මේ දේවල් අනිවාර්යයෙන් සිදුවෙනවා.

බලන්නකෝ  පහතින් Enrique Iglesias සහභාගී වූ ප්‍රසංග වල මීට පෙර සිදුවූ සුවිශේෂී සිදුවීම්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!