හොලිවුඩ්

ස්වාභාවික සංගීතයෙන් හින්දි සිංදු කියන ලංකාවේ කොල්ලෙක් (වීඩියෝ)

111111111111111111111

 

සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්නේ.මේක ඉතින් අයෙත් අමුතුවෙයන් කියන්න දෙයක් නෑ.

‍එක එක කාලයට එක එක විදියට මේ ලෝකයට සංගීත රටා බිහිවෙනවා. ඒ වගේම රටවල් වලින් රටවල් වලටත්  සංගීත රටා වෙනස් වෙනවා වගේම සංකෘතීන් අනුවත්  නොයෙකුත්  සංගීතමය ශබ්ද බිහිවෙනවා.

ලංකාවෙත් කාලයෙන් කාලයට එක එක සංගීත රටාවන් බිහිවෙනවානේ. ඒවා ඒ ඒ කාල වලදී රැල්ලකටත් කරගෙන්න කට්ටිය ඉන්නවා.

ලංකාවේනම් කවුරුහරි හිට්වෙන දෙයක් ක‍ළොත් අනිත් එක්කෙනත් බලන්නේ ඒ වගේම දෙයක් කරන්න තමයි. එහෙම ඒවා රැල්ලකට යනවා.

කොහොම හරි දැන් අපි කියන්න යන්නේ අලුත් වැඩක් කරගෙන යන පුද්ලයෙක් ගැන. එයා ඇවිල්ලා රවී සඳරුවන් කියලා එක්කෙනෙක්.

මේකේ තියෙන විශේෂත්වය තමයි රවී සිංදු කියන්නේ හින්දි භාෂාවෙන්.  ඒ විතරක් නොවෙයි එයා ඒ සිංදුවේ සංගීතය සඳහා වැඩිපුරම යොදවා ගෙන තියෙන්නේ පරිසරයේ ඇති ස්වාභාවික ශබ්ද.

බලන්නකෝ මේ සිංදුවේ තියෙන විශේෂත්වය කොහොමද කියලා

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!