එංගලන්තයේ කෙන්ට්හි ඩ්රාට්ෆොට්හි ළමා උද්‍යානයක යුවළක් ප්‍රසිද්ධියේ අඹුසැමියන් ලෙස හැසිරීම නිසා පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
මෙම සිද්ධිය පොලිසියට වාර්තාවී තිබුනේ එම උද්‍යානයේ සැරිසැරූ තරුණ පිරිසක් ස්නැප් චැට් සමාජ ජාලය හා ෆේස් බුක් ඔස්සේ එම යුවළ ඒ ආකාරයට හැසිරෙන අයුරු ඡුායාරූපයට නගා ප්‍රසිද්ධ කිරීමෙන් පසුය.
එංගලන්තයේ සමාජ ජාල ඔස්සේ මේ ගැන විශාල කථාබහක් ඇතිව තිබුණ බවද වාර්තා වුණා.
මහජනයා ගැවෙසෙන ප්‍රසිද්ධ ස්ථානයක අශෝභන ලෙස හැසිරීම නිසා එම යුවළට චෝදනා එල්ලවූ අතර සීසීටීවී මගින් හඳුනාගෙන පසුව ඔවුන් අත්අඩංගුවට පත්ව තිබුණා.
එම යුවළ සම්බන්ධයෙන් සමාජ ජාලවල පළවූ වාර්තා පහතින්