සිංහරාජ වනාන්තරයේ සිටින වන අලියෙකු ඉකුත් දා කලවාන වනජීවි කාර්යාලයේ නිළධාරින් ගමන් ගත් කැබ් රථයකට පහර දී තිබෙනවා.
එහිදී කැබ් රථයේ සිටි වනජිවී නිළදාරියෙකුද තුවාල ලැබුවා.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් එම අවස්ථාවේදී එහි සිටි වනජිවී නිළධාරි චමීර මදුශාන් මහතා සිය ෆේස්බුක් ගිණුමේ අපූරු සටහනක් තබා තිබුනා.
මේ ඔහු තැබූ ෆේස්බුක් සටහන හා ජායාරූප කිහිපයක්.