Gossip

මහජන මුදල් කොල්ලකා වාහන විකුණපු මැති ඇමතිවරු සෙට් එක මෙන්න

තීරු බදු රහිත බලපත්‍රය මත ආනයනය කරන ලද අධි සු⁣ඛෝප⁣⁣භෝගී වාහන ගෙන්වා කෝටි තුනක පමණ ලාභයක් සහිතව එම වාහන අලෙවි කර මුදල් ඉපයූ මහජන නියෝජිතයින්ගේ නම් ලැයිස්තුවක් අපට දැකගන්නට ලැබුණා.

අදාළ බලපත්‍රය ලබාදීම නිසා දැනට රජයට සිදුවන අති විශාල පාඩුවක් සිදුව ඇති බව නොරහසකි.

ජනතාවද බදු බර ඉසිලිය නොහැකි තත්වයක සිටින විට මෙවන් ආකාරයෙන් මහජන නියෝජිතයන් හැසිරීම සම්බන්ධයෙන් සමාජජාල මාධ්‍යයන් වල දිගින් දිගටම විවේචන එල්ල වෙමින් පවතිනවා.

මෙලෙස වාහන අළෙවි කර මුදල් ඉපයූ මහජන නියෝජිතයන්ගේ නම් ලැයිස්තුව පහතින්.

01w 02 03 04

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!