චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිළියක් වන එඩ්නා සුගතපාල මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලකදී ඊයේ අභාවප්රාත්ප වී තිබෙනවා.
හදිසියේ ඇතිවූ රෝගී ත්ත්වයක් නිසා එඩ්නා සුගතපාල මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කළ බවත් දින කිහිපයක්ම සිහිය නොලබා සිටි බවත් සඳහන්.
මියයනවිට 72 හැවිරිදි වියේ පසුවූ ඇය “සැනසුම කොතැනද චිත්‍රපටයේ සුළං කුරුල්ලෝ ගීතය සඳහා පෙනී සිටිමින් සිය රංගන ජීවිතයට පිවිසියා.
පසුව සූරයන්ගේ සූරයා, මිරිඟුව, වීදුරු ගෙවල් ඇතුළු චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබාදී තිබුණා.