හොලිවුඩ්

“ලස්සන මෙල්… ඇය තවමත් ලස්සනයි“ ක්‍රිස් ගේල්ට පෙර කොදෙව්වෙක් වර්තාකාරිණියට වශීවෙලා (වීඩියෝ)

mec

“මට ඇත්තටම ඕන උනේ මෙල් ට හායි කියන්න..ලස්සන මෙල්…මම වාසනාවන්ත උනා ඇයව එක්වරක් සිඩ්නි වලදී මුණ ගැහෙන්න…ඇය තවමත් ලස්සනයි..”

මේවනවිට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ සුරූපී නිවේදිකාවක වන මෙල් මැකිලලීන් හට මීට කලකට  පෙරද කොදෙව් ක්‍රීඩකයකු වශී වී ඇති බවයි.

කොදෙව් පිලේ ඞ්වේන් බ‍්‍රාවෝ 2014 වසරේදී මෙල් ව වර්ණනා කොට තිබුණේ ඉහත ලෙසිනි.

ක්‍රිස් ගේල් නියෝජනය කරන මෙල්බර්න් රෙනිගේට්ස් සහ හෝබාර්ට් හරිකන්ස් අතර පෙරේදා පැවැති තරගය අතරතුර බිග් බෑෂ් තරගාවලිය විකාශනය කරන ඕස්ට්‍රේලියානු රූපවාහිනී ආයතනයක සුරූපී නිවේදිකාවක වන  Mel Mclaughlin නම් මාධ්‍යවේදිනිය ක්‍රිස් ගේල් සමග ඔවුන්ගේ විවේකාගාරය අසළදී සම්මුඛ සාකච්ඡාවකට එක්වූ අවස්ථාවේ ක්‍රිස් ගේල් විසින් ඇයට සිදුකරන ලද නොමනා ආරාධනයක් හේතුවෙන් ඔහුට අමෙරිකානු ඩොලර් 7200 ක දඩ මුදලක් නියම කර   තිබුණි.

1 2 3 4 5 6 7

මීට පෙර ලිපිය මෙතැනින් බලන්න http://sinhala.adaderana.lk/webgossip/chris-gayle-s-sleazy-remarks-female-reporter-mel-mclaughlin/

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!