හොලිවුඩ්

කට්ටියට හෝ ගාලා ෆිල්ම් බලන්න NETFLIX දැන් ලංකාවේ…

netflix-logo-620x349
සාමාන්‍යයෙන් ආසියාතික රටවල් වල ඉන්න අපි චිත්‍රපට බලන්නේ හොර ජිල්මාට් දාලානේ. නිර්මාණකරුවගේ අයීතින් උල්ලංඝණය කරමින් ලෝකයේ ඉන්න බොහෝ දෙනා කරන මේ වැඩේට විසදුමක් සැපයු එක් ක්‍රමවේදයක් තමයි streaming ක්‍රමවේදයට චිත්‍රපට ලබා දීම.

උසස් රූප තාක්ෂණයකින් නිවැරදි සිනමා පටයම නරඹන්නන්ට හැකි වන අයුරින් හා නිර්මාණ කරුවන්ට මුල්‍යයම වාසි අත්කර දෙමින් ලොව පුරා කාගේත් ජනාදරයට පත් වු  streaming site එකක් තමයි NETFLIX කියන්නේ.ලෝකයේ පුරා ඉන්න හැම දෙනාම වගේ NETFLIX පහසුකම ලබා ගත්තත් ලංකාවේ අපට ඒ අත්දැකීම විදින්න අවකාශය ලැබුණේ නැ.නමුන් පැය කිහිපයකට ප්‍රථම මේ පහසුකම ලංකාවේ අපිටත් ලබා දී තියෙනවා.

https://www.netflix.com/lk/

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!