තවමත් බීමත්ව ඔබ රිය පදවනවාද? එහෙනම් දැන් ලේසීයෙන්ම ඔබව කොටු කරගන්න පොලීසිය නව උපකරණයක් හඳුන්වාදීමට නියමිතව තිබෙනවා.
මෙම නව බ්රෙතලයිසර් උපකරණය මගින් බීමත්ව රිය පදවන රියදුරන්ගේ ප්රශ්වාස විශ්ලේෂණය තුළින් ඔවුන් බීමතින් ඇතිද යන්න හඳුනාගත හැකි බව පොලිසිය සඳහන් කරයි.
