Gossip

හිරුණිකා මව්පදවියට සූදානම් – ඇය ප්‍රසිද්ධ කළ ඡායාරූප මෙන්න

පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මව්පදවියට සූදානමින් ඉන්නවා.

ඇය ඒ බව දැක්වෙන ඡායාරූපයක් තම ෆේස්බුක් ගිණුමට යොමු කර තිබෙනවා.

ඇය එම ඡායාරූපය යොදා සඳහන් කර තිබුණේ Hello baby ලෙසයි.

05 06 07

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!