අද රාත්‍රියේ එක්සත් ජනපදය සමඟ සටනකට සූදානම් බව උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් උන් පවසා තිබෙනවා.
අවසන් නිවේදනයක් ලෙස මෙම නිවේදනය නිකුත් කර තිබෙන බවත් එයට ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් උරණ වී ඇති බවත් වාර්තා වනවා.
කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ පැවැත්වුණු මාධ්‍ය සාකච්ඡාවකදී ලෝක බලවතා පවසා තිබුණේ ඇමරිකාවට එරෙහිව විවෘත තර්ජනයක් නිකුත් කළහොත් එය කණගාටුවට කරුණක් බවයි.
“මේ මනුස්සයා මොනවද කරන්නේ කියලා මම දන්නේ නෑ. කොහොම නමුත් මාව විශ්වාස කරන්න” යනුවෙන් ට්‍රම්ප් මාධ්‍යයට පවසා තිබුණා.
