දෙහිවලදී දුම්රියක ගැටීමෙන් පහුගිය 25වනදා ජීවිතයෙන් සමුගත් පාසල් සිසුවියන් දෙන්නගේ අවසන් කටයුතු 28 වැනිදා සිදුකෙරුණා.
මේ මිතුරියන් දෙදෙනාගේ අවසන් කටයුතු කෙරුණේ බොරැල්ල කනත්තේදි.
දේහයන්ට අවසන් ගෞරව දැක්වීමට පාසලේ මිතුරියන් වගේම ප්‍රදේශවාසීන්ද ඇවිත් හිටියා.
මෙම අවමංගලයයේ අවසන් කටයුතු සිදුකෙරුණු හැටි පහතින් බලන්න
ජීවිතයෙන් සමුගැනීමට පෙර ෂැරෝන් විවාහ මංගල්‍යයකට සහභාගි වූ හැටි පහතින් බලන්න
