ඉන්දියාවේ සුපිරි රංගන ශිල්පී දීපිකා පදුකෝන් පසුගිය දවසක ලංකාවට ඇවිල්ලා ගියා.
ඒ එයාගේ හොඳම මිතුරියගේ විවාහ උත්සවයකට සහභාගී වෙන්න.
හැබැයි ඔන්න දීපිකා ලංකාවට ඇවිල්ලා ගියේ තනියම නම් නෙවෙයි. රන්විර් එක්ක තමයි එයා ආවේ.
ඉතින් දීපිකා සහ රන්විර් ලංකාවට ආපු වෙඩින් එකේ ඡායාරූප කිහිපයක් ඉන්දියාවේ මාධ්යක ප්රසිද්ධ කරලා තිබුණා. මේ තියෙන්නේ ඒ ඡායාරූප