බොලිවුඩ්

තරඟය ජයගත්තාට ඉන්දීයා කණ්ඩායමට සරාගී නිළියගෙන් අපූරු තෑග්ගක්!

පසුගිය දා පැවති ඉන්දීය  බංගලාදේශ තරඟයෙන් ඉන්දියාව ජයගත්තානේ.

ඉතින් ඔන්න ඒ සතුටට ඉන්දීයාවේ ඉන්න සරාගී නිළියක් වන පූණම් පාන්ඩේ ඉන්දීය කණ්ඩායමට තෑග්ගක් දීලා.

ඒ තෑග්ගනම් හරිම වෙනස්.

ඒ මොකක්ද දන්නවාද තෑග්ග.. එයා එයාගේ අඩ නිරුවත් ඡායාරූපයක් එයාගේ ට්වීටර් ගිණුමට එකතු කරලා.

එයා ඒ ඡායාරූපය ගිණුමට එකතු කරලා කියලා තියෙනවා. “ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් මට දෙන්න පුළුවන් එකම තෑග්ග මේක  කියලා.“

 

Poonam

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!