ඉන්දීය සුපිරි නිළි දිපිකා පදුකෝන් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
ඒ ඇයගේ ශ්‍රී ලංකාවේ සිටින හොඳම මිතුරිගේ විවාහ උත්සවයට සහභාගී වීම සඳහායි.
ඇය ශ්‍රී ලංකාව තුළ රැඳී සිට ඇත්තේ පැය 48ක පමණ කාලයක් බව වාර්තා වෙයි.
ඇය ශ්‍රී ලංකාවේ සංචාරයෙන් අනතුරුව කැනඩාව බලා පිටත්ව ගොස් ඇති බව සඳහන් වෙයි.
ඒ ඇය විසින් රංගනයෙන් දායක වන XXX චිත්‍රපටියේ රූගත කිරීම් සඳහාය.
