Gossip

සාක්කුවේ තිබු ජංගම දුරකථනය ගිනිගෙන පුද්ගලයෙක් ඇවිලෙයි (වීඩියෝ)

 

fire

පකිස්ථානයේ මාර්ගයක ගමන් කළ පුද්ගලයෙකුගේ කළිසම් සාක්කුවේ තිබුණු ජංගම දුරකථන බැටරිය හදිසියේම ගිනි අරගෙන තියෙනවා.

කොහොම හරි ඔන්න ගින්න පැතිරිලා මේ මනුස්සයවත් ගිනි අරගෙන.

අහළ පහළ හිටිය කෙනෙක් වතුර ගහපු නිසා අර මනුස්සයාගේ ජීවිතය යන්තම් බේරිලා කියලා විදේශ වාර්තා පෙන්වා දෙනවා.

කොහොම හරි ඔන්න ඔයාලක් ජංගම දුරකථන භාවිතා කරනකෝට පරිසමින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!