තරුණ පරපුරේ ජනප්රිය රංගන ශිල්පියෙක් වන අකිල ධනුද්දර පසුගිය දවසක තාත්තා කෙනෙක් වුණා.
කුළුඳුලේම උපන් පුංචි දිනණියට අකිල තාත්තා කෙනෙක් වුණේ ප්රවීන කලා ශීල්පීන් දෙදෙනෙකු වන ජැක්සන් සහ කුමාරි යුවළටත් මිනිපිරියකගේ හුරතල් දකින්න අවස්ථාව උදාකරමින්.
එහි ඡායාරූප පහතින්….
