රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියමිත නිර්දේශ සහ අනුමැතිය ලැබෙන තුරු කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතාගේ බෙහෙත් පැණිය බෙදා හැරීම තාවකාලිකව නතර කිරීමට සිදුවන බව කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද ඵස් වීරසූරිය මහතා අද (09දා) පැවසිය.