කාක්කා කියන පක්ෂියා ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕන නෑනේ. කාක්කෝ ලංකාවට පමණක් නොවෙයි වෙනත් රටවලටත් ආවේණික පක්ෂි විශේෂයක්. කාක්කා ඇත්තටම මිනිසුන්ට ප්‍රයෝජනවත් පක්ෂියෙක්. මොකද සෙසු පක්ෂීන්ට සාපේක්ෂව කාක්කෝ පරිසරය පිරිසිදුව තබා ගැනීමට බොහෝ සෙයින් දායක වන නිසා. කාක්කන් ගැන එහෙම කියද්දී මේ වීඩියෝවේ දකින කාක්කා කොයි රටේ ද කොහේද කියන්න නම් හරියටම දන්නේ නෑ. ඒත් පොදුවේ පක්ෂීන් ගැන කියද්දී සුළු ශබ්දයකින් පවා තිගැස්සී සිටින තැනින් වහා ඉවත්වන ස්වභාවයකදී මේ කාක්කා ඒ වගේ එකෙක්ද කියලා බලන්නකෝ.
පහත වීඩියෝව බලන්න.
