මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් විපතට පත්වූ ජනතාවගේ සුවදුක් විමසීම සඳහා ශ්රීලංකා ක්රිකට් කණ්ඩායමේ ක්රිකට් තරු කිහිපයක් මීතොටමුල්ල ප්රදේශයට අද දිනයේ ගොස් තිබෙනවා.
ඩිල්ෂාන් මුණවීර, රංගන හේරත්, තිසර පෙරේරා ඇතුළු ක්රීඩකයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී ඇති අතර විපතට පත් ජනතාව වෙනුවෙන් ආධාර ලබාදීමද සිදු කළ බවයි වාර්තා වන්නේ.
