පසුගිය දිනක ක්රිකට් තරඟයෙන් ඉන්දියාව ජය ගන්නා බව පවසමින් කාන්තාවකගේ ෆේස්බුක් ගිණුමක් ඔස්සේ ඔට්ටු අල්ලා තිබුණා.
ලාංකික කාන්තාවකගේ නමින් යුතු එම ගිණුමින් සඳහන් කර තිබුණේ තම පියයුරු සහ මුහුණද පෙන්වන බවයි.
එහි පසුව කාන්තාවකගේ පියයුරුවල ඡායාරූපයක් ද පළ කර තිබුණා.