Gossip

පෙරටුගාමීන් යකා නටයි

 cover

ආගමන විගමන නීති කඩකළැයි වසරක සිරදඬුවමක් නියම කළ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් නිදහස් කරන ලෙස ඉල්ලා එම පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් පුංචි බොරැල්ලේ ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට මේවන විට කළහකාරි ලෙස හැසිරෙමින් සිටිති.

අප වාර්තාකරු පැවසුවේ කළහකාරි ලෙස හැසිරුණු පිරිස් එම දෙපාර්තමේන්තු පරිශ්‍රයේ ගේට්ටුවකට හා ගොඩනැගිලි වලට ද හානි කර ඇති බවයි.

තත්ත්වය සමනය කිරීමට ගිය  පොලීසියද මේවන විට  ඔවුන් සමග ගැටුමකට මුලපුරා සිටින බව කියැවෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!