2017 වසරේ මිස් යුනිවර්ස් (Miss Universe) තරගයේ හොඳම 16 දෙනා අතරට ක්රිස්ටිනා පීරිස් (Christina Peiris) පැමිණියේ අපේ රටේ නම ඉහළින්ම බබලවමින්.
ව්යාපාරික පසුබිමක් සහිත ඇය තමන්ගේම වෙළඳ නාමයකින් ඇඳුම් නිර්මාණය කරමින් පවුලේ ලාබාලතම ව්යවසයිකාව බවට අවුරුදු 24දී පත්වන්නේය.
ඇය සුවිශේෂී වන්නේ මෙම ඇඳුම් නිර්මාණයෙන් ලැබෙන මුදල්වල ලාභයෙන් කොටසක් පිළිකා රෝගීන්ට ලබාදීම කටයුතු කිරීමෙන්.
මේ ඇයගේ නවතම ඡායාරූප කිහිපයක්…
