Gossip

පොඩි වැස්සටත් යටවෙන කොළඹට රජයෙන් කරන්න හදන දේ මෙන්න

දැන් පොඩි වැස්සටත් කොළඹ යටවෙන්න පටන් අරන් තියෙනවා.

මොන පිළියම් යෙදුවත් ගංවතුර පාලනය කරන්න කාටවත් බැරිවෙලා.

ඒ නිසා මේකට අලුත් පිළියමක් විදියට අලුතින් උමං මාර්ග දෙකක් හදන්න රජය තීරණය කරලා තියෙනවා.

මේ යෝජිත උමං මාර්ග දෙක ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව චයිනා පෙට්‍රෝලියම් පයිප්ලයින් පුද්ගලික සමාගම ලබාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෝදර සහ ටොරින්ටන් යන ප්‍රදේශවල මේ උමං මාර්ග දෙකක ඉදිරිකිරීමට නියමිත බවට වාර්තා වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!