පසුගිය දිනක ලංකාවට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ක්රීඩක ග්රිස් ගේල් විසින් ලංකාවේ පැවැත්වුණු සාදයට සහභාගී වෙලා ලංකාවේ ගායකයෙකුගේ ගීතයක් ගායනා කරලා තියෙනවා.
ඒ වෙන කාගෙවත් නෙවෙයි ළහිරු පෙරේරාගේ ගීතයක් තමයි ගායනා කරලා තියෙන්නේ.
හැබැයි මේ සිංන්දුව කියලා දැන් ටිකක් කල්ගත වෙනවා. බලන්නකෝ ක්රිස්ගේල් ඒ සිංදුව කියල අපුරුව.
