තරු හුට පට

ක්‍රිස් ගේල් ලහිරුගේ ගීතයක් ගායනා කළ අපූරුව බලන්න

 

kris-gale

පසුගිය දිනක ලංකාවට පැමිණි  බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ  ක්‍රීඩක ග්‍රිස් ගේල් විසින් ලංකාවේ පැවැත්වුණු සාදයට සහභාගී වෙලා  ලංකාවේ ගායකයෙකුගේ ගීතයක් ගායනා කරලා තියෙනවා.

ඒ වෙන කාගෙවත් නෙවෙයි ළහිරු පෙරේරාගේ ගීතයක් තමයි ගායනා කරලා තියෙන්නේ.

හැබැයි මේ සිංන්දුව කියලා දැන් ටිකක් කල්ගත වෙනවා. බලන්නකෝ ක්‍රිස්ගේල් ඒ සිංදුව කියල අපුරුව.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!