ඉරාජ් වීරරත්නගේ නවතම ගීතය ගැන මේ වන විට බොහෝ දෙනා කතා බහ කරනවා.
ගීතයේ ඇති අඩනිරුවත් දර්ශනත්,සමලිංගික කතා තේමාවත් මෙම කතාබහ නිර්මාණය වීමට හේතුවී තිබෙනවා.
මෙම ගීතය ගායනා කරන්නේ නවක ගායිකාවක වන Shermaine Willis
ඇයත් සමගින් මෙම වීඩියෝවේ අඩ නිරුවත් වන අනෙක් තරුණිය කවුද?
ඇය නමින් චමත්කා ලක්මිණි.