Gossip

වෛද්‍යවරුන්ගේ රහසිගත පාසල් ලැයිස්තුව හෙළිවෙයි

cvr

තම දරුවන්ට රජයේ උසස් සහ ප්‍රධාන පෙලේ පාසල් ලබාදෙන ලෙස ඉල්ලා  සිටින වෛද්‍යවරුන්ගේ නාමලේඛනය මේ වන විට අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වී ඇත.

එම වාර්තාව තුළ වෛද්‍යරුන්ගේ නාමලේඛනයත් ඔවුන්ගේ දරුවන් ඉල්ලා ඇති පාසලත් සටහන් කර ඇත.ඇතැම් වෛද්‍යවරු දුෂ්කර පාසල් වල අධ්‍යාපනය ලබා ඉහලට ගොස් තිබුණත් ඔවුන් ඒ සියලු දේවල් අමතක කර දමා ඉල්ලන්නේ ප්‍රසිද්ධ පාසල් බව සමාජයෙන් ඇසෙන කතා බහ වලින් අපට දැනගන්නට ලැබෙනවා.

එම වාර්තාව පහතින් නරඹන්න. මෙම වාර්තාව මේ වන විට අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතී.  මෙහි වගකීම අප සතු නොවන බව කරුණාවෙන් සලකන්න.

w1 w2 w3

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!