බෙල්ජියමේ බ්රසල්ස් නුවර ගුවන් තොටුපළේ සහ මෙට්ට්රෝ දුම්රිය ස්ථානයක ඊයේ (22) එල්ල වුනු බෝම්බ ප්රහාර වලට සම්බන්ධ ISIS සාමාජිකයින් කිහිපදෙනෙක් එරට ආරක්ෂක අංශ මේ වෙන කොට හදුනාගෙන තියෙනවා.
මේ ප්රහාරයට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයින්ගේ ඡායාරූප ගුවන් තොටුපළේ CCTV කැමරාවලට හසුවුනු හැටි පහතින් බලන්න