හොලිවුඩ්

ජනප්‍රිය නිළියක් නාන ඇඳුමින් මහපාරේ ඇවිදලා (වීඩියෝ)

bath-adum

 

ජනප්‍රිය බොලිවුඩ් නිළියක් මේ ළඟකදී දවසක නාන කබාය ඇඳගෙන මුම්බායි නගරයේ ඇවිදලා ඒක කවුරු හරි වීඩියෝ කරලා අන්තර්ජාලයටත් ඔන්න.

මේ නිළිය වෙන කවුරුත් නෙමේ ජනප්‍රිය නිළි Nargis Fakhri.

හැබැයි ඔන්න ඒ නිළියනම් කියන්නේ නවා ඒ වීඩියෝ එකේ තියෙන්නේ එයාගේ අලුත්ම චිත්‍රපටිය වන Banjo සඳහා රූ ගත කිරීම්වලට යන අතරතුර සිද්ධියක් කියලා.

ඔයාලම බලන්නකෝ ඒක එහෙම සිද්ධියක්ද කියලා.

මේ තියෙන්නේ ඒ වීඩියෝ එක.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!