හොලිවුඩ්

කාන්තාවක් පිස්තෝලයකින් තවත් පිරිසකටවෙඩි තියලා – රහස් කැමරාවේ සටහන් වූ අයුරු

women

ඇමරිකාවේ ඩේට්රොයිට් හි සිදුවුණු සිදුවීමක් තමයි මේ.. ගෑස් පිරවුම් හලක රථ වාහන නවත්වලා තියෙන තැන රණ්ඩුවක් සිද්ධ වුණා. මේ රණ්ඩු කරගත්තේ මැර කල්ලි දෙකක පිරිස කියලයි වාර්තා වෙන්නේ. මේ අතරේ හිටපු ගැහැණු කෙනෙක් තරහ ඉවසගන්න බැරුව එතන හිටපු අනෙත් කට්ටියට වෙඩි තියලා .

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!