සොර සතුරෝ කියන්නේ කවුද කියලා ඉතින් අමුතුවෙන් කියන්න දේයක් නැහැනේ. ඔන්න රහස් කැමරාවට හසු නොවෙන්න සොරකමේ යන්න විදියක් එක්තරා සොරෙකුගෙන් දැනගන්නට ලැබෙනවා.
ඒ සොරා තමාගේ මුහුණ රහස් කැමරාවට හඳුනාගන්න බැරි වෙන්න කරන දෙයක් තිබෙනවා.
ඒ මොකක්ද දන්නවාද එයා කරලා තියෙන්නේ එයාගේ යට ඇඳුම ගලවලා මුහුණේ දමාගෙන තමයි මෙයා මේ සොරකමට ගිහින් තියෙන්නේ.
එයා යට ඇඳුම ගලවා මුහුණේ දමා ගන්න විදියත් සීසීටීවී කැමරාවේ පටිගත වෙලා. කොහොම හරි ඔන්න මේ හොරාට නම් වැඩි වෙලාවක් එතන ඉන්න වෙලා නෑ.
බලන්නකෝ සොරාට වෙන දේ පහත සීසීටීවී වීඩියෝවෙන්.
