Gossip

හෙලිකොප්ටර් යානයක් කඩා වැටෙයි – නියමුවාට අවුලක් නෑ

 

ගුවන් හමුදාවට අයත් බෙල් 206 වර්ගයේ ගුවන් යානයක් හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේදී අනතුරට ලක්ව තිබේ.

පුහුණුවක් අතරතුර එය ගොඩබැස්වීමට යාමේදී අනතුර සිදුව ඇති අතර අනතුරින් ගුවන් නියමුවා දිවිබේරාගෙන ඇති බව වාර්තා වේ.

helicop

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!