Gossip

නදීෂාගේ අලුත්ම පෙම්වතා මෙන්න

cvr

කාලෙන් කාලෙට පෙම්වතුන් මාරු කරපු නදීශා ඔන්න ආයෙමත් පෙම්වතියක් වෙලා කියලයි ආරංචිය. ඇයගේ අලුත්ම පෙම්වතා තමයි බතීෂ ද සිල්වා. කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වුන ඔහු නාරාහේන්පිට ප‍්‍රදේශයේ පදිංචිවෙලා ඉන්නවා කියලයි දැනගන්න තියෙන්නෙ.

නදීශා පහුගිය කාලේ දේශපාලන කටයුතු වලට බැහැලා ඉදපු නිසා පෙම් කරන්නත් වෙලාවක් තිබුනෙ නැහැනෙ. ඔන්න දැන් ඒවාටත් හරියන්න එක්ක බතීශ නදීශාව ලංකාව වටේමඑක්ක යනවා කියලයි ආරංචි.

n1  7 6 2 3 4 5

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!