ලන්ඩන් නුවර පිහිටි ශාන්ත තෝමස් රෝහලේ වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයට තමන් ජීවිතයෙන් ණයගැති යැයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා...
කොරෝනා වෛරස ආසාදන රෝගය පැතිරයාමේ වැඩි අවදානම් කලාප ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කළුතර,මහනුවර, පුත්තලම සහ යාපනය යන දිස්ත්‍රික්ක හය සඳහා...
කොරෝනා වෛරසය පැතිර යෑම පාලනය කිරීම සඳහා ඉතාලිය මැයි 03 වැනි දා තෙක් සම්පූර්ණයෙන්ම වසා දමන බව එරට අගමැති ගුසෙප් කොන්ටේ සිකුරාදා...
කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා රට වසා දැමීම හෝ ජනතාවට නීති පැනවීම ස්වීඩනය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. කොරෝනා පැතිරයාම වැලැක්වීම සඳහා සෙසු...
පොලිස් පරීක්ෂක හා ඊට පහළ තනතුරුවල නිලධාරින්ට රුපියල් 5000 ක මුදල් ත්‍යාගයක් ලබාදීමට තීරණය කර තිබෙනවා. කොරෝනා ව්‍යප්තිය වැළැක්වීමේ රාජකාරියේ නිරත නිලධාරීන්ට...
යාපනයේ අරියාලේ ස්විස් පල්ලියේ දේව මෙහෙයට සහභාගී වී සැගවී සිටි තුන් දෙනෙකුගෙන් සමන්විත පවුලක් සෞඛ්‍ය බලධාරීන් මුලතිව් ප්‍රදේශයෙන් සොයා ගෙන තිබේ. මුලතිව්...
කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා බවට සැකකරණ රෝගීන් ඇතුළත් කිරිම සදහා ස්ථාපිත කොට ඇති වාට්ටුවේ ප්‍රථිකාර ලබමින් සිටියදී මියගිය සිව්දරුපියා මිය යාමෙන් පසු...
කොරෝනා වෛරසය මැඩපැවැත් වීමේ අරමුණින් ගනු ලැබු ක්‍රියාමාර්ග කඩාකප්පල් කිරිමේ අදහස ඇතිව සමාජ ඡාලා ඔස්සේ අසත්‍ය ප්‍රචාර පළ කල සැකකරුවන් 9 දෙනෙක්...
අප්‍රේල් 19 දින වනවිට මෙරට කොරෝනා ආසාදිතයන් සියලු දෙනා හදුනාගැනීමට හැකි වනු ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. එළැඹෙන අප්‍රේල් 19 වනවිට රටපුරා...
කොවිඩ් – 19 වසංගතය දරාගත නොහැකි මට්ටමෙන් ලොවපුරා පැතිර යාමේදී ගෝලීය වශයෙන් හෙදියන්ගේ හිඟය මිලියන 5.9 ක් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ...