Gossip News

ඉතාලියට වෙන්න යන දේ මෙන්න

කොරෝනා වෛරසය පැතිර යෑම පාලනය කිරීම සඳහා ඉතාලිය මැයි 03 වැනි දා තෙක් සම්පූර්ණයෙන්ම වසා දමන බව එරට අගමැති ගුසෙප් කොන්ටේ සිකුරාදා (10) නිවේදනය කළේය.

“අපි දැන් අත්හැරියොත්, මේ දක්වා ලබා ඇති සියලු ධනාත්මක ප්‍රතිඵල අවදානමට ලක් වී, මරණ සංඛ්‍යාව යළි ඉහළ යා හැකියි” අගමැති කොන්ටේ සිය නිවේදනය ප්‍රකාශයට පත්කරමින් පවසා තිබිණි.
ඉතාලි සිවිල් ආරක්ෂණ කාර්යාංශයේ දත්තවලට අනුව ගත වූ පැය 24 ඇතුළත මරණ 570ක් වාර්තා වී තිබේ.
මෙම දත්ත අනුව මේ දක්වා ඉතාලියෙන් වාර්තාවන සම්පූර්ණ කොරෝනා මරණ ගණන 18,849කි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!