මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයන් ගණන 420 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් රෝගීන් තිදෙනෙක් අද දිනයේ හදුනාගැනීමත් සමගයි.
ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ගෙවා ගැනීමට නොහැකි වූ රථවාහන දඩ පත්‍රිකා ගෙවීම සඳහා සහන කාලසීමාවක් ලබාදීමට පොලිසිය සහ තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු...
කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා විදේශ හමුදා අවශ්‍ය නොවන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසයි. කොරෝනා මැඬලීමට ශ්‍රී ලංකාව...
ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වෙළඳ නොකාවක් වන ‘MV GRACE’ නෞකාවේ ප්‍රධාන සූපවේදියා ලෙස සේවය කල පුද්ගලයෙකු හදිසියේ හෘදයාබාධයකින් මිය යාම හේතුවෙන් ඔහුගේ මෘත...
කොරෝනා වසංගතය පැතිරීම හේතුවෙන් ගර්භනී මව්වරුන් හා කුඩා ළමුන් හට රජයේ රෝහල් සායනවලින් ලබාදෙන ත්‍රීපෝෂ පිටි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් හරහා ඔවුන්ගේ...
කොරෝනා වෛරසය හේතුවෙන් සහ වෙනත් අයුරකින් අකර්මණ්‍ය වූ හදවතක් පැයක් වැනි කාලයක් තුල නැවත පණ ගැන්විය හැකි පරිදි තෙරපුම් බලය ලබාදිය හැකි...
සේවා මුරය නිමවී තම නිවස වෙත යමින් සිටි නාඋල පොලිසියේ සැරයන්වරයකු බීමත් රියැදුරකු පැදවූ ලොරියක ගැටී ඊයේ (20) පස්වරුවේ අනතුර සිදුවූ ස්ථානයේදීම...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ඇප මත මුදාහැර තිබේ. ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබා දුන්නේ. ඇදිරි නීතිය කාලය තුල පොලිස් නිලධාරීන්ගේ...
ඇඳිරි නීතිය අද අළුයම 5.00ට ඉවත් කිරීමත් සමඟ බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් යළිත් දුම්රිය ධාවනය කිරීම ආරම්භ කළද මගී ජනතාවගේ විශාල අඩුවක් දක්නට හැකිවිය....
කොවිඩ්-19 වෛරසය වැළැක්වීමේ පියවරක් ලෙස රේගු නිෂ්කාශන කටයුතු තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන් 2020 අප්‍රේල් 16 බ්‍රහස්පතින්දා වන විට කොළඹ වරාය පරිශ්‍රයේ බහාලුම් (කන්ටේනර්)...