කොරෝනා හෙවත් කොවිඩ් 19 වසංගතය හේතුවෙන් රට තුළ දැනට සම්පූර්ණයෙන්ම වසා දමා ඇති ආයතන සහ දැනට වැඩ කරගෙන යන ආයතන පිළිබඳව කඩිනමින්...
කොරෝනා වෛරසය හේතුවෙන් කර්මාන්ත ශාලා සහ ව්‍යාපාර වසා දැමීමට නිසා චීනයේ ආර්ථික වර්ධනය දශකයේ පළමු කාර්තුවේදී පළමු වතාවට පහළ ගොස් තිබේ.ඒ අනුව...
දිවයිනේ සියළුම ග්‍රාම නිලධාරීන් රුපියල් 5000 දීමනාව ලබා දීමේ රාජකාරීවලින් ඉවත්වී තිබෙනවා. ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය විසින් මෙම තීරණය ගෙන ඇති...
අද (16) සිට උල්කාපාත වර්ෂාවක් දැකගැනීමේ අවස්ථාව ලාංකිකයින්ට උදා වේ. ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ තාරකා විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ පර්යේෂ විද්‍යාඥ ඉන්දික මැදගංගොඩ...
අලූත් අවුරුදු දා රාත්‍රී අධික ලෙස බීමත්ව නිවසට පැමිණ (14දා) අලූයම් කාලයේ සිය මව සමග ආරවුලක් ඇති කර ගෙන පසුව සිය පියාගේ...
හෙරොයින් කිලෝග්‍රෑම් 260ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 56ක් ප්‍රවාහනය කරමින් තිබූ විදේශීය යාත්‍රාවක් සමඟ ඉරාන ජාතිකයින් බවට සැකකරන පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට...
රුපියල් 5,000 සහන දීමනාව ත්‍රීරෝද රථ රියැදුරන්ට හා පාසැල් සිසුන් ප්‍රවාහනය කරන රියදුරන්ටත් ලබාදීමට රජය තීරණය කර ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා...
මියගොස් ඇති පුද්ගලයා ගාලුපාර ආසන්නයේ අතුරු මාර්ගයක අසනීප වී සිටියදි ප්‍රදේශවාසින් 1990 සුවසැරියට දැනුම්දි ඇතත් එය පැමිණ නොමැත. පසුව ඒ අසලින් ගමන්ගත්...
පොලිසියේ රාජකාරියට බාධා කිරීම නිසා අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නුගේගොඩ මහේස්ත්‍රාත් අද අධිකරණට ඉදිරිපත් කෙරුණා.එහිදී මහේස්ත්‍රාත් වරයා නියෝග කලේ...
කොරෝනා මර්දන වැඩසටහනේ අංගයක් ලෙස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සඳහා හඳුන්වාදුන් සේවකයන් නිවසේ සිට වැඩකරන කාලය අප්‍රේල් 20 සඳුදා දක්වා දීර්ඝ කිරීමට...