Gossip News

කොරෝනා වෛරසය චීන ආර්ථිකය ගිල ගනී

කොරෝනා වෛරසය හේතුවෙන් කර්මාන්ත ශාලා සහ ව්‍යාපාර වසා දැමීමට නිසා චීනයේ ආර්ථික වර්ධනය දශකයේ පළමු කාර්තුවේදී පළමු වතාවට පහළ ගොස් තිබේ.ඒ අනුව අද (17) නිකුත් කළ නිල දත්තවලට අනුව ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය හිමි චීනයේ ආර්ථික වර්ධනය 6.8% කින් හැකිලී ගොස් තිබේ.
කොරෝනා වෛරසය මගින් චීන ආර්ථිකයට ඇති මූල්‍යමය හානිය අනෙකුත් රටවලට ආර්ථික වර්ධනයට විශාල බලපෑමක් එල්ල කරන බව ගෝලීය ආර්ථික විශේෂඥයෝ පවසති.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!