දිවයිනේ සියළුම ග්‍රාම නිලධාරීන් රුපියල් 5000 දීමනාව ලබා දීමේ රාජකාරීවලින් ඉවත්වී තිබෙනවා.
ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.