Gossip News

කළුතර නගරයේ පුද්ගලයෙක් හදිසියේම මිය ගිහින්. කොරෝනා බියෙන් ගම් වාසින් කලබල වෙලා

මියගොස් ඇති පුද්ගලයා ගාලුපාර ආසන්නයේ අතුරු මාර්ගයක අසනීප වී සිටියදි ප්‍රදේශවාසින් 1990 සුවසැරියට දැනුම්දි ඇතත් එය පැමිණ නොමැත. පසුව ඒ අසලින් ගමන්ගත් කළුතර පරිපාලන සෞඛ්‍ය පරික්‍ෂක ආර්.ජි.සිංහභාහු මහතා ඇතුළු මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ට මේ බව දැනුම් දිමේදි ඔවුන් රෝගියා පරික්‍ෂා කර ඇති අතර ඊට සුඵ මොහොතකට පසුව ඔහු මියගොස් තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!