කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානම හේතුවෙන් වසා දමා තිබු මත්පැන් අලෙවිසැල් අතරින් රට බිම මත්පැන් අලෙවි සැල් පමණක් (13) දින විවෘත...
විෂබීජ නාශක අධිභාවිතය හා අනිසි භාවිතය මිනිස් සිරුරට අහිතකර විය හැකි බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. විෂබීජ නාශකවල අඩංගු කාබොලික් අම්ලය මිනිස් සිරුරට...
සමෘද්ධි, වැඩිහිටි, ආබාධිත සහිත තැනැත්තන්, වකුගඩු රෝගීන් මෙන්ම ජීවනෝපාය අහිමිවූවන් සඳහා රුපියල් පන්දහසේ දීමනාව ජුනි මාසයේද ලබාදීමට ආණ්ඩුව තීරණය කර ඇත. අත්‍යවශ්‍ය...
කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ චෙන්නායි නුවර රැදී සිටින ශ්‍රී ලාංකිකයන් 305 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම...
ඇඳිරිනීතිය අලුයම 5.00ට ලිහිල් කළද බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් එක් අයකු පමණක් අද දුම්රියෙන් ගමන් කිරීමට පැමිණ සිටියේය. මාස එකහමාරක පමණ කාලයකට පසු...
නැගෙනහිර උතුරු මැද සහ තවත් දිස්ත්‍රික්ක කීපයක උණුසුම් දර්ශකය (මිනිස් සිරුරට දැනෙන උණුසුම) අද (11 වැනිදා) වැඩි අගයක් ගන්නා බව කාලගුණ විද්‍යා...
කාලය ඉකුත් වු රථ වාහන දඩ පත්‍රිකා ගෙවීමට තවදුරටත් අතිරේක සහන කාලයක් ලබා දීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව හෙට...
ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගත් පුද්ගලයන්ගේ නවතම ලැයිස්තුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇතුළත් වී තිබේ. ඇමරිකානු බදු ගෙවන්නන්ගේ වගකීමෙන් නිදහස් වන්නන්ගේ නාම ලේඛනය...
කොවිඩ් – 19 වසංගතය මැඬලීම සඳහා රජය ගෙන යන වැඩ පිළිවෙළට සහයෝගය පළ කිරීමක් ලෙස ලබන 11 වැනිද දින සිට තම සාමාජිකයන්ගේ...
කොරෝනා වසංගතය මැඬලීමට ආණ්ඩුව ගන්නා ක්‍රියාවලියට දේශපාලන වාසි නොබලා ක්‍රියාකිරීම අපගේ යුතුකම යැයි කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය පැවසුවා. කොරෝනා වසංගතය මැඬලීම...