සියලු සමාජ ජාල මාධ්‍ය තාවකාලිකව අවහිර කර ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඊයේ ප්‍රදේශ කීපයක ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය සමඟ සමාජ...
දකුණු පළාත් ආණ්ඩුකාරවර රජිත් කීර්ති තෙන්නකෝන් මැතිතුමා ‘ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ කාරක සංඝ සභාව‘ විසින් ‘ශ්‍රී රෝහණ කීර්ති ශාසනබන්දු...
හලාවත ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්තාවක් නිසා හෙට උදෑසන 6.00 දක්වා ඇදිරි නීතිය පැනවීමට පොලිසිය තීරණය කර තිබෙනවා. ඇතිවූ නොසන්සුන්තාව යුද හමුදාව සහ පොලිසිය...
හලාවත පොලිස්වලම තුල පොලිස් හදිසි නීතිය පනවා තිබෙනවා. ඇතිවූ යම් නොසන්සුන්තාවක් හේතුවෙන් මෙලෙස හලාවත පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇදිරි නීතිය පනවා ඇති...
නැතිවුණ ජීවිතයක් වන්දි මුදලකින් තක්සේරු කළ නොහැකි බවත් නැවත මෙවන් තත්ත්වයක් ඇති නොවන්න වග බලා ගත යුතුයි බවත් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර...
මිල සූත්‍රය අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව පෙට්‍රල් (92) රුපියල් තුනකින්ද පෙට්‍රල් (95)...
රට පුරා සිදුවන සෝදිසි මෙහෙයුම්වලදී සොයාගනු ලබන කඩු,කිණිසි ඇතුළු අවි ආයුධ පිළිබඳව රූප රාමු විකාශනය කිරීමෙන් වළකින ලෙස රජයේ ප්රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්...
මාකඳුරේ මධූෂ් විසින් ඩුබායිහිදී සංවිධානය කළ සාදයක් අතරතුරදී අත්අඩංගුවට ගත් රංගන ශිල්පී රයන් වෑන් රෝවන් අද මුදාහැර තිබෙනවා. ඒ රුපියල් 4000 ක...
මන්නාරම ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පිස්තෝලයක්, පතොරම් සහ කඩු හයක් සොයා ගෙන තිබෙනවා.. ඊයේ(08) යුද හමුදා නිලධාරීන් හා පොලිසීය එක්ව මන්නාරම ප්‍රදේශයේ...
ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ රැඳවුම් නියෝග මත සිටින සැකකරුවෙකු නිදහස් කර ගැනීම සඳහා හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාට අල්ලස් මුදලක් ලබා දීමට යම් පුද්ගලයෙක්...