Gossip News

හමුදාව සහ පොලිසිය එක්ව මන්නාරමෙන් සොයාගත් දේවල් මෙන්න

මන්නාරම ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පිස්තෝලයක්, පතොරම් සහ කඩු හයක් සොයා ගෙන තිබෙනවා..

ඊයේ(08) යුද හමුදා නිලධාරීන් හා පොලිසීය එක්ව මන්නාරම ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම භාණ්ඩ සොයාගෙන තිබුණා.

සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද(09) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර ගතවු පැය කිහිපය තුළ ප්‍රදේශ කිහිපයක කළ සෝදිසි මෙහෙයුම්වලින් අවි ආයුධ සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!