Gossip News

රංගන ශිල්පී රයන්ට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය මෙන්න

මාකඳුරේ මධූෂ් විසින් ඩුබායිහිදී සංවිධානය කළ සාදයක් අතරතුරදී අත්අඩංගුවට ගත් රංගන ශිල්පී රයන් වෑන් රෝවන් අද මුදාහැර තිබෙනවා.
ඒ රුපියල් 4000 ක දඩයක් පැනවීමෙන් අනතුරුවයි.
මාතර මහේස්ත්‍රාත් අධිකරණයට අද ඔහුව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!