චූදිතයා වරද පිළිගත් හෙයින් පළමු චෝදනාවට රුපියල් 5000ක දඩයක් සමඟ බරපතල වැඩ සහිතව වසර තුනක සිරදඬුවමක් නියමකොට දඩය නොගෙවන්නේ නම් ඊට මාස...
ශ්‍රී ලාංකිකයෙකු වන රනිල් ජයවර්ධන මහතා බි්රතාන්යයේ අන්තර් ජාතික වෙළඳ කටයුතු අමාත්‍යවරයා ලෙස පත්කර තිබේ. එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා විසින්. රනිල්...
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිංගප්පූරුවේ අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් 180 ක් යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ...
මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 33 දෙනෙක් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව, ආසාදිතයින් සංඛ්‍යාව 751 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණක් ලැබෙන සහනය මෙන්න ජනතාව අනවශ්‍ය ලෙස ඒකරාශී වීම පාලනය කරනු පිණිස හඳුන්වා දුන් ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය...
ඇමරිකානු ඩොලරයට සහ ජපන් යෙන් මුදලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය වේගයෙන් පිරිහීම නිසා මෝටර් රථ මිල ගණන් සියයට 15 කින් පමණ ඉහළ...
මෙරට දැනට දෛනිකව සිදු කරනු ලබන කොරෝනා වෛරස් ආසාදිතයින් හඳුනාගැනීමේ “පී.සී.ආර් ” පරීක්ෂණ සංඛ්‍යාව අවශ්‍යතාවයක් මතු වුවහොත් 3000 දක්වාද වැඩි කිරීමට සෞඛ්‍ය...
ඩ්‍රෝන තාක්ෂණය මගින් ඖෂධ බෙදා හැරීමේ වැඩ පිළිවෙළක් දියත් කිරීමට රජයේ අවධානය යොමුවී ඇත. කොවිඩ් – 19 වෛරසය ආසාදිතයන් බහුලව සොයා ගන්නා...
රුසියානු අග්‍රාමාත්‍ය මිහායිල් මිෂුස්ටින්ට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය ඊයේ වාර්තා කළේය. ජනාධිපති ව්ලැඩිමීර් පූටින් සමග සිදුකළ වීඩියෝ සාකච්ඡාවකදී අගමැතිවරයා...
ලෝකයේ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සුවය ලැබූ ගණන අද (30) මිලියනය ( 1,007,136) ඉක්මවා ගියේය. මේ වන විට රටවල් 210ක් පැතිර ගොස්...