ලෝකයේ කොවිඞ් 19 රෝගයට ගොදුරු වූ සංඛ්‍යාව ඊයේ (08 වැනිදා) සවස වන විට 1447454 ක් ලෙස වාර්තා වී තිබිණි. මියගිය සංඛ්‍යාව 83401...
කොරෝනා රෝග ලක්ෂණ සහිත රෝගියෙකු පැමිණීම හේතුවෙන් මන්නාරම තාරාපුරම් ගම්මානය ඊයේ (08) උදැසන සිට තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබෙනවා. පුත්තලම ප්‍රදේශයේ...
අප්‍රෙේල් මාසයේ සිට ජුනි මාසය දක්වා මාස තුනක් ණය වාරික සහනය රු . මිලියනය දක්වා වන බැංකු ණය ගැනුම්කරුවන්ට ලැබෙන බව ශ්‍රී...
තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු සොයාගෙන තිබෙනවා. ඒ අනුව මෙරටින් මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 188 දෙනෙකු ලෙස ඉහළ ගොස් ඇති...
මෙරට කොරෝනා වෛරසය ආසාදිතයන් ගණන 186 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය මේ බව තහවුරු කළා.
කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා බටහිර වෛද්‍ය ක්‍රමයට අමතරව දේශීය වෙදකම භාවිතා කිරීමට රජය තීරණය කර ඇතත් නිරෝධායන...
ලබන අපේ‍්‍රල් 20 වැනිදා තෙක් දෙසතියක කාලසීමාව තුළ කොරෝනා වසංගත තත්ත්වයේ දෙවන නැගීමක් අපේක්ෂා කරන බැවින් දින 14 ක් බැගින් කාල සීමාවන්...
සමාජ මාධ්‍ය ඔස්සේ කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදුකිරීම වසර 5ක සිර දඬුවම් ලැබිය හැකි වරදක් බව නියෝජ්‍ය පොලිස්පති අජිත්...
කොළඹ වරාය අසලට ලඟා වී ඇති ඉතාලියේ එම්.එස්.සී මැග්නිෆිකා මගී නෞකාවේ සිටින ශ්‍රී ලංකා සූපවේදී අනුර හේරත් මුදාගැනීමට නාවික හමුදා කණ්ඩායමක් මේ...
කොරෝනා පැතිරීම වැළක්වීමේ විෂබීජහරණය වැඩසටහන සඳහා, සති දෙකක කාලයක් සඳහාපැය 24 ම ඩුබායි සම්පුර්ණයෙන් වසා දැමීමට (Lockdown) තීරණයක් ගෙන තිබෙන බව විදෙස්...